typical response from am engineer who had developed his critical thinking only to provide such a response. I was expecting a resonable answer as such thay if there is something significantly different when the wrapper executes that may not be so evident for someone new to the code base.
anyways I solved my problem with my own simple converter than dealing with your spegetty mess of a bloated peace of software.
before anyone comment about my broken english let me tell you
මහත්තයා භාන්ඩය ණිර්මාණය කරපු නිර්මාත්‍රගෙන් ඇරෙන්න වෙනකාගෙන්ද භාන්ඩයේ දෝශයක් ගැන අහන්න තියෙන්නෙ. අහපු ප්‍රස්නෙ තේරැනෙ නැත්තනම් තේරුම් ගත්තටික කියලා තේරුම් ගිය නිතිටික ගැන විමසීම තමයි අපේ සාංස්කෘතියේ හැටියට අපි අගය කරන්නේ.
ප්‍රශ්නයක් අපු මනුස්සයා ගේ ප්‍රස්ණ ඇසිමේ හැකියාව ගැන විනිශ්චය කරන්න පුලුවන්ද දැකපු පණිවුඩයෙන්? එහෙම මානසික හැකියාවත් ඇත්තවසයෙන්ම තියන හිත දියුණු පුද්ගලයෙක්නම් ඒත් එබව තේරුම් අරගන ප්‍රස්නය විසදන්න හැකි ක්‍රියාමාර්ගයක් ගන්න එක තමයි මහත්මා ගතිය.
මට ඉතින් ඔබතුමා වගේ මහෝශද පණ්ඩිතයකුට බණ දේශනා කරන්න අවශ්‍ය නෑ.
හැබැයි හිතන් ඉන්නවානම් ඔය libconv මෙවලම එක කාටවත් හරියට සහයෝගයක් දෙන්න විදිහට සකසලා නෑ. මම දවස් හතරක් නාස්තිකලා ඒක නිසා utf-8 parser එකක් අතින් ලියන එක මහ කජ්ජක් නෙමෙයි මහත්තයා. මම එක පැය බාගෙන් ලියලා දැම්මා. අපරාදේ මේ සමහර නම්බුනාම ගහගෙන ඉන්න පුස්තකාල පුස්කාකා තියන එවා කියලා කොහොමද දන්නේ.
ඔබ තුමාට සුභ දවසක්.
මීට නයන